META CONTENT='0; URL=http://viutube.lk/watch_video.php?v=28405' HTTP-EQUIV='Refresh'/ Gossip මව්බිම 2014: මිලියන 100 ක Facebook Likes ප්‍රමාණයක් ලබාගනිමින් Shakira ලෝක වාර්තාවක් තබයි

Wednesday, October 29, 2014

මිලියන 100 ක Facebook Likes ප්‍රමාණයක් ලබාගනිමින් Shakira ලෝක වාර්තාවක් තබයි


Shakira Facebook VIP App PING මිලියන 100 ක Facebook Likes ප්‍රමාණයක් ලබාගනිමින් Shakira ලෝක වාර්තාවක් තබයි
Grammy සම්මාන දිනු ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් වන ශකීරා විසින් facebook හි මිලියන 100ක් likes ලබාගනිමින්, සමාජ ජාල වෙබ් අඩවියක ලොව වැඩිම likes ප්‍රමාණයක් ලබා ගත් පුද්ගලයා ලෙස වාර්තාවක් තැබීමට සමත් වුවා.
වයස අවුරුදු 37 ක් ඕන කොලොම්බියානු ජාතික ගායිකාවක් වන ඇය මිලියන 100 ක Facebook හි likes ලබාගත් ප්‍රථම පුද්ගලයායි.
“මට මෙවැනි වාර්තාවක් පිහිටවීම හැකි වීම ගැන මම සතුටු වෙනවා වගේම එක මට විශාල ෞරවයක්. Facebook වගේ සමාජ ජාල වෙබ් අඩවි මට වගේම අනිකුත් කල කරුවන්ටත් මහජනතාව අතරට යන්න බොහෝ සෙයින් උදව් කරනවා.” මේ සම්බන්ධව ශකිරා ගේ අදහස් එසේයි.
Facebook නිර්මාතෘ සහ CEO Mark Zuckerberg මේ සම්බන්ධයෙන් ශකීරාට සුභ පතා අයගේ Facebook පිටුවේ මෙලෙස ලියා පල කර තිබෙනවා.
“Congrats! What an amazing milestone for an amazing person,”
ඒවගේම පසුගය වසර තුල ඇගේ Facebook සමරු සටහන් සහිත වීඩියෝ පටයක් ය විසින් Facebook හි පල කර තිබෙනවා. මෙම වීඩියෝවට ඇය විසින් සිදු කරන පුණ්‍ය කටයුතු, album covers වගේම මාස 18ක් වයසැති තම පුතු Milan ගේ සුන්දර ජයා රූපත් එක කර තිබෙන
 වා. ඒවගේම තමාට උදව් කල තමාගේ රසිකයන්ට ස්තුති වන්ත වෙන්නත් ඇය අමතක කර නැහැ.
 uputaganima Trics lanka

No comments:

Post a Comment