Showing posts with label Srilanka Real gossip. Show all posts
Showing posts with label Srilanka Real gossip. Show all posts
Friday, November 7, 2014
සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී මත සිය නම ලිවීමට උත්සාහ කළ බව කියන මුස්ලිම් පාසල් සිසුවියක් සීගිරිය පුරාවිද්‍යා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සීගිරිය පුරාවිද්‍යා නිලධාරින් විසින් ඊයේ පස්වරුවේ අදාළ සිසුවිය අත්අඩංගුවට ගෙන සීගිරිය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මුස්ලිම් සිසුවිය මඩකළපුව ප‍්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන සිසුවියකි.
මුස්ලිම් සිසුවිය වැඩිදුර විමර්ශන සඳහා සීගිරිය පොලිසියට බාර දි ඇති අතර ඒ හේතුවෙන් අදාළ සිසුවිය අධ්‍යාපන චාරිකාවේ පැමිණි සෙසු පිරිස ද ඊයේ සිගිරිය ප‍්‍රදේශයේ නවාතැන් ගෙන ඇත.
මුස්ලිම් සිසුවියට පොලිස් ඇප ලබාගැනීම සඳහා මුස්ලිම් ජාතික පක්ෂ විපක්ෂ දේශපාලකයින්ගෙන් සිගිරි පොලිසියට ඇමතුම් ගලා එන්නට වූ බව වාර්තාවෙයි .
කෙසේ වුවද පුරාවිද්‍යා පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා ඇප ලබාගැනීමට නොහැකිවී තිබේ . සිසුවිය ඊයේ දිනයේ නිදහස් කරගැනිමට නොහැකි වීම හේතුවෙන් ඇය සමග අධ්‍යාපන චාරිකාවට එක්ව සිටි සෙසු පිරිස ද ඊයේ රාත්‍රී සීගිරිය ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි බව සඳහන් කළේය.
කෙසේ වුව ද ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව අද පෙරවරුවේ පොලීසිය විසින් මුදාහැර තිබේ.
=================================
පේනවානෙ. මුස්ලීම් අය වෙනුවෙන් උන්ගේ දේශපාලඥයින් පක්ෂ විපක්ෂ බේධයකින් තොරව පෙනී සිටිනවා. ඒත් අපේ සිංහල දේශපාලඥයින් පක්ෂ වලට බෙදිලා මරා ගන්නවා. ඓතිහාසික උරුමයකට හානි කළාම ඒ වෙනුවෙන් කතා කරන්න ආණ්ඩු පක්ෂයේවත් විපක්ෂ වලවත් එකම සිංහල දේශපාලඥයෙක්වත් නෑ. සහජීවනය නැති වෙන නිසා...
uputa ganima - shinhala buddhisht
Sunday, November 2, 2014
දෙවන තෙවන වසර සිසුන්ට නේවාසිකාගාර දෙන්නෙම නෑ
- ඇමැත් එස්.බී
(ලසන්ත වීරකුලසූරිය, පැතුම් වික්‍රමරත්න)
සිසුන්ට නේවාසික පහසුකම් සැලසිම සඳහා ඉදිකළ නේවාසිකාගාර 30 ක සිසුන් 12000 කට පහසුකම් ලබාදි ඇති බව කී ඇමතිවරයා තවත් නේවාසිකාගාර 30 ක් ඉදිකිරිමෙන් පසු සියලු සිසු නේවාසික ගැටලුව අවසන් වන බවද ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
දුනේෂ් ගන්කන්ද මහතා - මහින්ද චිනත්නයේ තියෙනවා සෑම ශිෂ්‍යයෙකුටම නේවාසික පහසුකම් ලබා දෙනවා කියලා. ඇයි දෙවන තුන්වන වසරවල සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබා නොදෙන්නේ.
ඇමති එස්.බි. දිසානායක මහතා - දෙක තුන වසරවල සිසුන්ට අද දෙන්නෙත් නැහැ.... හෙට දෙන්නෙත් නැහැ .... අනාගතයේදි දෙන්නෙත් නැහැ ....... දෙවන සහ තුන්වන වසර සිසුන්ට විශ්ව විද්‍යාල ගම්මාන ක්‍රමයක් හඳලා දෙන්නයි කටයුතු කරන්නේ. දැනටත් විශ්ව විද්‍යාලවලින් අනුමත කළ ඒ ආසන්නයේ නිවාසවල තමයි සිසුන් නවාතැන් ගෙන ඉන්නේ. ඉතින් මේ නිවාසවල තියෙන කාමර පහසුකම් වැඩි කරන්න අපි උදව් කරනවා.
Lakbima News paper Uputaganima
Thursday, October 30, 2014
පුජා උමෂන්න්කර් ගේ විවාහය ගැන රහස් හෙළි කරයි
Wednesday, October 29, 2014
"මහර" දී සිදුවූ අවනඩුවක්! වීඩියෝ කරපු ෆෝන් එකත් උදුරලා පොළොවේ ගහන්න හදයි. පොඩ්ඩක් බලන්නකෝ සිද්ධිය
"මහර" දී සිදුවූ අවනඩුවක්! වීඩියෝ කරපු ෆෝන් එකත් උදුරලා පොළොවේ ගහන්න හදයි. පොඩ්ඩක් බලන්නකෝ සිද්ධිය-
Tuesday, October 28, 2014
කන්‍යාභාවය දෙවියන්ට පූජකරන්න යැයි පවසා කෙල්ලන් රැවටූ හොර කට්ටඩියා වස වී මරුට
දෙවියන් වෙනුවෙන් කන්‍යභාවය පූජා කළ යුතු යයි කියමින් තරුණියන් දෙදෙනෙකු දූෂණයට ලක්කිරීම නිසා අත්අඩංගුවට පත් මාදම්පේ පම්බල ප‍්‍රදේශයේ දේවගැතිවරයා ඉරිදා උදෑසන හලාවත රෝහලේදී මියගියා. ඔහු අත්අඩංගුවට ගන්නට පොලිසියේ සූදානමක් ඇති බව දැනගෙන වස පානය කර තිබුණ අතර ඔහු අල්ලාගත් පසු කටඋත්තරයක් හෝ ලබා නොගෙන රෝහල් ගත කරන්නට සිදුවුණා. පසුව දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී විස ශරීරගතවීමේ හේතුව මත ඔහු මියගියා. එය සියදිවිනසාගැනීමක් ලෙස සටහන්ව ඇත. මියගිය දේවගැතිවරයා වයස 29 ක්වූ චිත්තපලාගේ දොන් ධනුෂ්ක නීලකාන්ත ලෙස හ\ුනාගෙන ඇත. මෙම දේවගැතිවරයා රෝහල්ගතව සිටි අතරතුර පොලිසිය සිදු කළ පරීක්ෂණ වලදී ඔහු විසින් සිදුකරන ලද අපයෝජන ගණනාවක තොරතුරු හෙළිදරව්වී තිබුණා. 300 දෙනෙකු පමණ සහභාගීවන ඔහුගේ යාඥාවන් සඳහා වැඩි වශයෙන් පම්බල ප‍්‍රදේශයෙන් පිටත අය පැමිණෙන බව කියැවේ. ඒ නිසා ඔහුට පහසුවෙන් කාන්තාවන් රැුවටීමට හැකියාව ලැබී ඇති බවද කියැවේ. නිරන්තරයෙන්ම කාන්තාවන් හා සමීපව වැඩ කරන ඔහු විවිධ යාඥාවන්ට කියා කාන්තාවන් තනිව දේවස්ථානයට ගෙන්වාගෙන ඒ ඔස්සේ සමීපවී දූෂණයන් සිදු කර ඇත. ඔහු නිසා ගැබ්ගෙන ගබ්සාවක් කරගත් කාන්තාවක කලලය ශීතකරණයක තබා සිට වළදමන්නට උත්සාහ කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට පොලිස් පරීක්ෂණයක්ද ක‍්‍රියාත්මක වෙමින් පවතී. ඔහු විවාහ වන්නට පොරොන්දුදී ඇති කාන්තාවන් ගණනද විශාලය. එක් කාන්තාවක සමග විවාහ ගිවිස ගැනීමෙන් පසු ඇගේ පියාගෙන් දෑවැද්ද වශයෙන් ලබාගත් මෝටර් රථය ඔහු මියයන කාලය දක්වාම පාවිච්චි කර ඇති අතර මේ අතරවාරයේ තවත් කාන්තාවකට විවාහ පොරොන්දු දී මුදල් ලබාගෙන ඇති බවද හෙළිව තිබෙනවා. ඔහු විසින් දූෂණය කරන ලද බවට පැමිණිලි ලැබී ඇති කාන්තාවන් ගණන 10 කට ආසන්නය. ලෙඩරෝග සඳහා යාඥාකරන බව කියා ඔහු නිවෙස් වලට යන සිරිතක්ද පවත්වා යන අතර මින් ටික කලකට පෙර ඔහු ඒ ආකාරයට ප‍්‍රතිකාර කරන ලද පුද්ගලයෙකු පසුව රෝහල්ගතකරන්නට පෙර මියගොස් තිබුණ බවද ප‍්‍රදේශවාසීන් විසින් හෙළි කර තිබෙනවා. මෙම දේවගැතිවරයාට එරෙහිව සිත‍්‍රී දූෂණ චෝදනා පොලිසියට ලැබී ඇත්තේ මීට ටික කලකට ඉහතය. ඔහුව පොලිසිය සොයන බව ඉව වැටී ඔහු ප‍්‍රදේශයෙන් පළාගොස් ඇත්තේ මෝටර් බයිසිකලයකිනි. මාදම්පේ ඉහළගම පිහිටා ඇති බව කියන ඔහුගේ නිවසකට ඔහු නැවත සති දෙකකට පමණ පසු ඔහු එද්දී පොලිසියට ලැබුණ ඔත්තුව මත ඔහුව අල්ලන්ට පොලිසිය ගොස් තිබුණ අතර ඒ අවස්ථාවේ වහාම පැනයන්නට උත්සාහ කළ ඔහු පැනයද්දී ඉරට්ටකුලම ප‍්‍රදේශයේදී පොලිසිය විසින් ලූහුබැඳ අල්ලාගනු ලැබ ඇත. ඔහු පළායන්නට පෙර බැංකුවලින් ලක්ෂ ගණනක මුදල් ලබාගෙන ඇති අතර ඔහු ලංකාවෙන් පිටතට පැනයන්නට උත්සාහයක් තිබුණ බවද පොලිසිය පවසනවා. අත්අඩංගුවට පත් අවස්ථාවේ පානය කළ විස වර්ගය
Subscribe to:
Posts (Atom)


