META CONTENT='0; URL=http://viutube.lk/watch_video.php?v=28405' HTTP-EQUIV='Refresh'/ Gossip මව්බිම 2014

Tuesday, October 28, 2014

බටත් උදරය ඉදිරියට නෙරා ඒම වදයක් ද?



මෙහෙම වෙන්නේ ව්‍යායාම අඩුවීම නිසා හෝ වැඩි වැඩියෙන් තෙල් අධික ආහාර ගැනීමෙනි. මෙයින් වැලකී සිටින්නට හොද ව්‍යායාම පෙලක් නම් ඔබ වෙත ඉදිරිපත් කරන්නට සිතුවා. 
    
  
   
  
  
   
 

Saturday, October 25, 2014

රථවාහන පොලිසිය ගැන ඔබ දැනගත යුතුම දේවල්




අද ගනවේත් වට්නා ලිපියක්.මෙක නම් අපි හැමොටම වැදගත් වනවා.අපේ රටේ රථවාහන පොලිසිය මගින් කරන නැවැත්විමකදි ඔබ දැනගතයුතු  තොරතුරු රාශියක් අන්‍තර් ගතයි.ඔබ වරදක් නොකරේනම් ඉන් ගැලවෙන හැට්,මුහුන දෙන හැට් අදාල නිති ට්ක්ක ගැන තමයි අද කථාකරන්නේ.පොලිස් නිලදාරියකු අත දැම්මත් නවත්තන්නන් වලේ නවතල නිකරුනේ දඩ ගෙවන්නේ නැතුව දැනුමෙන් වැඩේ ගොඩදාගන්න​. එහෙනම් අපි බලමුකෝ මේ විස්තර ට්ක​.



1.ඔබ පාරේ ගමන් කරන විට තනි පොලිස් නිලදාරියෙකුට ඔබව නැවැත්විම තහනම්.එසේ නැවැත්විමට උත්සාහකරොත් ඔබට ඔබගේ රිය නොනවත්වා ධාවනය කල හැක​.

2.තනි පොලිස් නිලදාරියෙකුට ඔබගේ රියදුරු බලපත්‍රය රදවාගත නොහැක​.

3.ඔබ වාහනයක ගමන් කරන විටකදි ඔබගේ ජාතික හැදුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිට්මට අවසර ඇත්තේ රථවාහන ඵාලකපොලිස් නිලදාරියෙකුට පමනි.(traffic police)

4.තනි  රථවාහන ඵාලකපොලිස් නිලදාරියෙකුට ඔබට දඩ ගැසිමට හෝ චෝදනා කිරිමට නොහැක​.ඔහුට අනිවාර්යෙන්ම ශාක්‍ෂි කරුවෙක් සිට්‍ ය යුතු අතර ඔහු පොලිස් නිලදාරියෙකු විය යුතුයි.( එබැවින් පාරේ රථවාහන ඵාලකපොලිස් නිලදාරින් දෙදෙනකු සිට්)

5.රථවාහන ඵාලක පොලිස් නිලදාරියෙකු ඔබට ඔබට බිමතින් රිය පැදවුබවට චෝදනා කලහොත් ඔබට බැලුන් පරික්ශාව කිරිමට(ballon test) ඉල්ලා සිට්‍ ය හැක​. එම අවස්තාවේ ඔවුන් සතුව බැලුන් නොමැතිනම් ඔබට යාමට අවසරය ඇත​.

6.මහ මග ගමන් ගන්න වාහනයක් නැවත් විමට අවසරය ඇත්තේ රථවාහන ඵාලකපොලිස් නිලදාරියෙකුට පමනි.ඒබැවින් හමුදා මුරපොලවල්වල රථවාහන ඵාලක පොලිස් නිලදාරියෙකු  සිට්‍ ය යුතුය(check point)

7.පොලිස් නිලදාරියෙකුට ලිකිත උසාවි නියෝගයක් නොමැතිව  ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුල්විය නොහැක​,ලිකිත නියොගය ඉල්ලා සිට්මට ඔබාට සියලු අයිතිය ඇත​,ඔවුන් බලෙන් ඇතුල්විමට සැරෙයිනම් ඔබට විරුද්දවිමට අවසරය ඇත​.

8.ඔබ සිදුකල වැරැද්දේ ස්වබාවයත්,දන්ඩනිති සංග්‍රහය අනුව අදාල නිති උල්ලංගනය කිරිමත් පිලිබද ඔබව දැනුවත් කරන තුරු රථවාහන ඵාලකපොලිස් නිලදාරියෙකුට ඔබගේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැක ඒසේකිමට අපොහොසත්නම් ඔබට යාමට අවසරය ඇත​.

9. රථවාහන ඵාලකපොලිස් නිලදාරියෙකු බලෙන් ඔබගේ රියදුරු බලපත්‍රය ලබාගෙන ඒය ලාබාගැනිමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසු විට්ක,එලෙස නොගොස් පොලිස්  අදිකාරිතුමාට හෝ ප්‍රදේශිකයට ආදාල නියෝජ්‍ය පොලිස්පති තුමාට පැමිනිලි කිරිමට ඔබට අයිතිය පවති.එවිට අදාල නිලදාරියාව දුරාචාරය සහ නොහික්මුනු හැසිරිම යන වරද පදනම්ව සේවයෙන් පහකිරිමටද හැකියාව පවති

10.කාන්තාවකගෙන් පොලිස් නිලදාරියකු  නම​, ලිපිනය​,හැදුනුම් පත​,දුරකථන අංකය ඉල්ලාසිට්නම් ඒ ඉල්ලිම ඉටු නොකොරිමට අයිතිය ඇත​.(ඔහු ඔබට හිරිහැර කිරිමට සිට්‍ යැයි හැගෙනම් පමනක්)ඔහුට ඔබව (කාන්තාව​) අත් අඩංගුවට ගැනිමට නොහැක​,ඔබට පොලිස් නිලදාරිනියකගේ සහය ඉල්ලාසිට්මට අයිතිය ඇත​.

11.පොලිස් නිලදාරියකු කාන්තාවක් පරික්ශා කිරිමට සැරසෙනම් එය පොලිස් නිලදාරිනියක් ලවා කර ගැනිමට ඔබට අවසරය ඇත​,පොලිස් නිලදාරිනියක් නොමැතිනම් ඔබට  එය ප්‍රතික්ශේප කල හැක​.

12.ඔබව අදික වේගයෙන් වාහනය පැදවිමේ වරදට දඩ ගැසිමට හෝ නඩූ දැමිමට සැර සෙයිනම් ඉට ප්‍රතම වාහනයේ වේගය මනින ලද මිටරයේවෙගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන් ලෙස ඉල්ලාසිට්මට අවසරය ඇත​.(බොහොමයක් නිලදාරින් සතුව පවතින වේග මීටරය අක්‍රියව පවතින අතර හුදෙක් මිටරය දිගුකර අනුමානයෙන් වරද කරු අසුකරගනි.)

13.ඔබ කිසියම් කරුනක්මත පදනම්ව අත් අඩංගුවට පත්ව සිට්නම් පොලිස් ප්‍රකාශ ඉදිරිපත් කිරිමට ප්‍රතම නිතිඥයෙකුගේ  උපදෙස් ලබාගැනිමට ඔබට අයිතිය පවති.එවැනි අවස්තාවක නිතිඥයෙකු ඉල්ලා සිට්‍ ය හැක​.


ඔබට නිතිමය කරුනක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනිමට අවශ්‍යනම්,
නිති ආධාර කොමිෂන් සභාව​, අංක 1295,මහ අධිකරන සංකිරණය,අලුත් කඩේ,කොළඹ 12. යන ලිපිනයට ලිවිමෙන් හෝ011-2433618,  011-5335329,  011-5335281, 011-2395394 යන අංක ඇමතිමෙන් තොරතුරු ලබාගත හැක.

අපි හරි විදියට පාරේ යනවනම් මේ කිසි ප්‍රස්නයක් නැ.කොහොම උනත් පොලිස් නිලදාරිනුත් කරන්නේ ඔවුන්ගේ රාජකාරිය අපි ඔවුන්ට සහය දක්වන්න ඕන නිවරැදිව නිති රිති පිලි පැදලා එතකොට මේ කිසිම කරදරයක් නැනේ.ඔයාලට ලිපිය වැදගත් වෙන්න ඇති කියලා හිතනවා..
එහෙනම් මම ගියා..... 
සදා ජය​.......

බියර් ගැන පට්ට කතා 9



ඇම්ස්ටඩෑම්හි පාර සුද්ද කිරීම සඳහා බේබද්දන්ට ගෙවන්නේ බියර් වලිනි. 

ගොලයන් බියර් බීමට කැමතිය. 

ඕනෑම මොහොතක ලෝක ජනගහනයෙන් 0.7% ක් බීමත්ව සිටී. (එනම් මිනිසුන් මිලියන 50කි.)




සෙනොසිලිකෆෝබියා යනු හිස් බියර් වීදුරුවට ඇති බියයි. 

බියර් පරිභෝජනය හදවත් රෝග අඩු කරන බව සොයාගෙන ඇත. (පොඩ්ඩක් හොදේ... :-)) 

මධ්‍යකාලීන යුගයේ ජලයට වඩා බියර් පරිභෝජනය කර ඇත. 

ලොව පැරණිම බියර් සෑදීමේ වට්ටෝරුව වසර 4000ක් පමණ පැරණිය. 


ඊජිප්තු පිරමීඩ තැනීමෙහි යෙදුනු සේවකයන්ට දිනකට බියර් ලීටර හතර බැගින් දී ඇත. 

1814දී බියර් නිෂ්පාදනාගරයක සිදුවූ අනතුරක් හේතුවෙන් බියර් ලීටර් 1 400 000ක රළකින් ලන්ඩන් නගරයට හානි විය.
උපුටා ගැනීම අපේ ලෝකය අඩවියෙන්

2015 ගමේ බයියා හෙවත් අපේ මහින්ද මාමගේ අයවැය

           National Budget - 2015 - Live Stream                                     
 
  ශ්‍රී ජයවර්දනපුර කෝට්ටේ පාර්ලිමේන්තු මන්දිරයේ පය 3 පැය අය වැය ඉදිරිපත්  කර  අවසානයේ .  ජනාදිපතිතුමා විසින් විපක්ෂයෙන් මෙහෙම අසන ලදී . ගමේ  බයියාගේ යවය කෙසේද  කියා.  එවිට විපක්ෂයේ මැති ඇමැතින්  කිසිදු  හඩක්  නොවිය . පසුගියදා  එජාප මැතිතුමෙක් ජනපතිතුමා එලෙසයි හදුන්ව දී තිබෙන්නේ  
 
 

අතුරුදන් වූ MH370 යානයේ මඟියෙක් මිතුරෙකුට ඡායාරූපයක් එවලා.


අතුරුදහන් වූ මැලේසියානු MH 370 යානය පිළිබඳ මතකය කෙමෙන් වියැකෙද්දී ඒ ගැන නැවත අවධානය යොමුවීමට හේතු වී ඇත්තේ අතුරුදන් වූ යානයේ ගමන්ගත් Phillip Wood නම් IBM සමාගමේ විධායක නිලධාරියෙකු විසින් සිය iPhone ජංගම දුරකථනයෙන් එවන ලද ඡායාරූපයක් නිසාවෙනි.

Jim Stone නම් මාධ්‍යවේදියා විසින් වාර්ථා කරන අයුරින් එම ඡායාරූපයේ metadata හරහා එම ජංගම දුරකථනය Phillip Wood හට අයිති වූවක් බවත්, එම ඡායාරූපය එවා ඇත්තේ කටහඬ උපයෝගීකරගනිමින් සටහන් කරන ලද sms පණිවුඩයක්ද සමඟිනි. එමෙන්ම ඡායාරූපයේ GPS ඛණ්ඩාංක උපයෝගී කරගනිමින් එම ඡායාරූපය එවා ඇත්තේ ඇමරිකානු ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලබන Diego Garcia හමුදා මූලස්ථානයේ සිට බවද තහවුරු වී ඇත. එම Diego Garcia මූලස්ථානය ඉන්දියන් සාගරයේ මාලදිවයිනට දකුණින් පිහිටා ඇති අතර ආසියානු කලාපයේ සිදුකරන රහසිගත පහරදීම් සඳහා යොදාගත් හමුදා මූලස්ථානයකි.

Phillip Wood විසින් එවන ලද ඡායාරූපය සම්පූර්ණයෙන්ම අඳුරු ඡායාරූපයක් බැවින් ඡායාරූපයේ කිසිවක් පැහැදිලිව දර්ශණය නොවූවත්, එම ඡායාරූපය සමඟ සටහන් වූ දත්ත අනුසාරයෙන් බොහෝ දේ අනාවරණය කරගැනීමට හැකියාව ලැබී ඇත.

එම ඡායාරූපය සමඟ ලැබුනු පණිවුඩයේ පහත දැක්වෙන සටහන ඇතුලත්ව ඇත.

“I have been held hostage by unknown military personal after my flight was hijacked (blindfolded). I work for IBM and I have managed to hide my cellphone in my ass during the hijack. I have been separated from the rest of the passengers and I am in a cell. My name is Philip Wood. I think I have been drugged as well and cannot think clearly.”

එමෙන්ම ඒ සමඟ ලැබුනු ඡායාරූපය වන “1395192158752.jpg” හි පහතින් දැක්වෙන metadata අගයන් සටහන්ව ඇත:

පණිවුඩය සමඟ එවන ලද ඡායාරූපය

පණිවුඩය සමඟ එවන ලද ඡායාරූපයDimensions: 240 x 320
Device Make: Apple
Device Model: iPhone 5
Color Space: RGB
Color Profile: sRGB IEC61966-2.1
Focal Length: 4.12
Alpha Channel: No
Red Eye: No
F Number: 2.4
Exposure Program: 2
Exposure Time: 1/15

පහතින් දැක්වෙන්නේ Phillip Wood ගේ නිල LinkedIn ගිණුමයි. phillip wood ibm linkdin
phillip wood ibm linkdin
කෙසේ නමුත් මේ වනතෙක් මේ පිළිබඳව කිසිදු ඇමරිකානු නිල වෙබ් අඩවියක් වාර්තා කර නොමැත.